ඔබ සිහිනෙක වෙලී එන්න

|
කාලය ඉතා වේගයෙන් ඉගිලයාවි...
මා අසරන කරනු එපා මේ තරම්ම...
මගෙ ආදරයටද මේ දඩුවම...
විදවන්නම් හැමදාමත් ඔබ නමින්...
පැවසිය හැකිනම්..මේ හැගුමන්...ඔබට....
තේරුම් ගත හැකිනම් මේ හිත...
කුරුටුගාමි මේ පත් ඉරුව මත...
නින්ද අහිමි මට...
එපමනයි සදාකල් සැනසීම.....
ඔබ සිහිනෙක වෙලී එන්න...
මේ අහිමි බව නොදැනෙන විලසට...
ඉඳින්නනම් එතකන්...විඳින්නම්...
මේ දුක් ලතැවුල්.....

1 comments:

ruwan kumara maddage said...

lassanai eth mekanam oyata aththama una siddiyak wagee........