කොහොමද අම්මේ ,,,මා බිහිකරන්න
මේ තරමට දුක් විඳෙව්වේ,,,
ඇසිපිය කඳුලෙන් ලැමදුක් වසාන ,,,
මේ තරමට දුක් විඳෙව්වේ,,,
මහමෙරකට දුක් විඳෙව්වේ,,,
මුතු වරුෂා නැති කටු පොලොවේ,,,
කවුරුද අම්මව හැඬෙව්වේ,,,
මා කුස දරාන,,,සුසුමන් මකාන,,,
නොගැනිය හැකි දුක් විඳෙව්වේ,,,
අම්මා තනියෙම විඳෙව්වේ,,,
දලු මල් කැකුලයි ,,,හිල් පොල්කටුවෙන්
පෙති නොරිදෙන්නට පෙඟෙව්වේ,,,
ඒ මල් කැකුලට ලේ කිරි කඳුලින් ,,,
සෙනෙහස මුසු කර පෙඟෙව්වේ,,,
මැදුරක සුව මට දැනෙව්වේ,,,
Subscribe to:
Post Comments (Atom)
3 comments:
අම්මලා එහෙම තමයි..දුක දරාගෙන අපිට සතුට දෙනවා..
man blog eke liwwata wadiyenma inne fb ekene..ithingoogle awith comments tika balenne kalekin..mokada hama nirmanayakma fb eken man comments labana nisa...eth blog eke inna oyala man baluwath nathth comments karala gihin..ugak nirmana digatama agayala..hugak sthuthi sis...nimsha
දෙමාපියන් දරුවන්ට ආදරෙයි...
ඒ වගේම හොද දෙමාපියන් දරුවන්ගෙන් ආයෙත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ...
Post a Comment