මා ලසොවින්ම ඔබ සොයමි සoසාරයේ,,,

|
සිත් සඳ යායෙ තරු ඇතිරු පිoසාරියේ,,,
නෙත් මත යාවි මුමුණාපු රoජනාවියේ,,,
මා ලඟ ඉන්න බහදීපු සoසාරියේ,,,
මා හැර යන්න හිත දුන්නෙ ඇයි මේලෙසේ,,,

නෙක තරු පළසෙ යට විඳපු පෙම් සාගරේ,,,
මට ලoවීලා උණුසුම්ව දුන් ආදරේ,,,
මා පැතු ලෝකෙ සරසපු හැඩකාරියේ,,,
මේ හිත බින්දෙ කෙළෙසින්ද දුන් ඇදරේ,,,

රණ රූ අතර සුව විඳපු මල් මිහිරියේ,,,
උණු කඳුළක්ද එක්සිත්ව විඳි ආදරේ,,,
සිඳ බිඳ ලන්න අත දුන්නෙ කව්දෝ ප්‍රියේ,,,,
මා ලසොවින්ම ඔබ සොයමි සoසාරයේ,,,

0 comments: