ඇස් අස්සෙ නුඹ ඉන්න,,,වැසි වස්සනා කඳුලු හoගන්,,,
හිත් පත්ල උණුවෙන්න දුක ලoව මට දුන්න දඬුවම් ,,,
දුක ලoව මට දුන්න දඬුවම්,,,
පෙම් බැන්ද මල් සමයෙ සැනසෙන්න මට කොයිද හසරැල්,,,
ලසොවින්ම නෙතු තෙමන කඳුලකට අත වැනුවෙ ඔබමයි,,,
කඳුලකට අත වැනුවෙ ඔබමයි,,,
මුතු පිනිති දඟකරන තණ පතක සුව නොලද කටොලින්,,,
නිදි විඳින පින අහිමි අපි අතරෙ දුක කඳුල සරදම්...
අපි අතර දුක කඳුල සරදම්....
ඇස් අස්සෙ නුඹ ඉන්න,,,වැසි වස්සනා කඳුලු හoගන්,,,
Saturday, June 2, 2012
at
5:07 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
3 comments:
hmmmm....
දැන් දැන් මේ බ්ලොග් ලෝකයේ හරිම ලස්සන කවි ලියන කට්ටියක් ඉන්නවා.. මම ගොඩක් එ වගේ දැක්කා..තවත් ලස්සන පදවැල් ටිකක් අපුරු..
ගීතාන්විතයි. අගෙයි !
Post a Comment