රාජිණියේ හසරැල් මැවූ,,,විරාජිණියේ ලතැවුල් නිවූ,,,
සාගරේ තරමට සෙනෙහස මැවූ,,,ආදරී,,,
ආදරයේ,,,පැහසර මැවූ,,,මා දිවියේ,,,සුව දුක් ඇසූ,,,
සාගරේ තරමට සෙනෙහස ගෙනා පෙම්බරෝ,,,
ලඟ දැවටෙන විට මුදු සුවඳසේ,,,පෙම්සර මල් දුන් ලියේ,,,
ඔබෙ රුව දසුනින් සැනසුම විඳිනා,,,කිණ්නරා මම පoච කල්යාණියේ,,,,
දුර පෙර සසරෙත් මා ඔබෙම වී,,,පින්සර මුදු හද විලේ ,,,
යුග යුග යාවී සෙනෙහස ගෙන ආ,,,කිණ්නරී මම ඔබෙයි සoසාරයේ,,,
නෑඹුල් පැතුමින් හද පුරාලූ,,,ලොබ බැඳි දෙව්ලී මගේ ,,,
අශා දැහනින් මා සිත පිනනා,,,ලඹැදියේ ඔබ සදා වේවා මගේ,,,
රෑ සඳුසේ මගෙ තනි මැකාලූ,,,සුවරැඳි ඔබේ පපුතුරේ,,,
සැනසුම විඳිමින් හිනැහී ඉන්නා,,,කුමරුනේ මා සදා වේවා ඔබේ,,,,
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment