චන්දකිණ්නරී ,,,වීද පෙම්බරී,,,
සoසාරේ දුර පිය මැන්නා,,,
බැන්ද ලබැඳිකම්,,,නින්ද අතරතුර,,,
මැදුරු දොරට සීමාවූවා,,,
සුසුම් දැවෙන සිත කඳුලින් දියකර,,
හඬා වැටෙන කුමරී,,,යසෝදරා කුමරී,,,
නොසිඳෙනා කඳුලැල්,,,
වැලපෙනා සුසුමින්,,,
සිරිපා යුග මත දියකර හැරියා,,,
පෙරගෙනා ස්නේහයෙන්,,,
බිඳ දමා කෙලෙසුන්,,,
බුදුවෙලා එතුමන්,,,
සිරි යහන්ගෙයි හඬන කුමරිය ,,,
සැනසුවා දම්පහසින්,,,
හඬා වැටෙන කුමරී,,,යසෝදරා කුමරී,,,
Tuesday, February 7, 2012
at
1:24 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ලස්සන පද ගැලපිල්ලක්...........
Post a Comment