සුන්දරයි කියන්නෙ කොහොම ඔබ වගේ සඳේ,,,,

Wednesday, February 22, 2012 |
අම්ඹරේ දිලී දිලී ඉන්න රo සඳේ,,,
ගින්දරේ  නුවන් වසා ඉන්නෙ මා මෙසේ,,,
මoදිරේ ඉඳන් ගෙවන ඇගේ ජීවිතේ,,,
සුන්දරයි කියන්නෙ කොහොම ඔබ වගේ සඳේ,,,,

දෙනෙත් මතින් ගිලිහීගෙන කඳුලු වැහි උපන්,,,
දෙපා  මතට විසිරෙන්නේ ආදරේ කඩන්,,,
ආදරේම කියෙව්වාට මතුරලා මුවින්,,,,
දුක් දීලයි හඩන්නෙ ඇය අසරණයි සිතින්,,,

සිතුවිලි මත මල් පිපුනේ ඈ නිසා තමයි,,,
ඒ මල්යට කටුඇනුනේ හදවතේ මතයි,,,
විසිරෙන්නට ජීවිතයෙන් ආදරේ ලඟයි,,,
සියුමැලිකම් ගිලිහුනාම සොඳුරු ඇය වසයි,,,

0 comments: