|
උඩ වැඩියා මල ඔබ මාගේ,,, ලග රැඳුනා නිතරම වාගේ,,, පෙම් සිත පීදුනු සිල්ප දනව්වේ,,, සුදු සඳ මතකෙට එනවානේ අලුයම දිව ආ සොඳුරු ළමා,,,
ඔබ එන මග මා සිටියා බලා,,, ගම් පෙරලියෙ පෙම් අකුරු ලියා,,, මතකද දුන්නා ඔබට මෙමා,,, මතක සුවහසක් අවදිකළා,,, පාසැල් සෙවනින් නික්ම ගියා,,, ආ මග වැරදී සෙවූ ඔයා,,, අන්සතු වී නෙතු තෙමී ගියා,,,

0 comments: