|
රතු ලේ නහරින් සෙනෙහස පෙරලා,,, සුවඳ කිරට හරවා,,, රන් කිරි බිඳ බිඳ මුවඟර තියලා මාලොකු කළ අම්මා,,, අම්මා,,, මා ලොකු කළ අම්මා,,, සිරිපා කන්දෙන් ඇරඹෙන සීතල පිරිසිදු දිය දහරා,,, අම්මේ ඔබගේ කඳුලට දෙවෙනියි ඒ මහ ගo දහරා,,, අම්මේ ඔබෙයි සෙනේ දහරා,,, මහමෙව්නාවේ සමාධි පිළිමේ මෙත් කරුණා දහරා,,, ඊටත් වැඩිවේ ගෙදර බුදුන්ගේ හදෙහී ගුණ දහරා,,, අම්මේ ඔබෙයි සෙනේ දහරා

0 comments: