පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,,

|
පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,, සුවදේ හදේ,,,රැඳුනා ඔබේ,,,නෙතු කැල්ම රහසේ හෙලූ,,, ඔබ මාගෙ වීනම්,,,සුව දේවි සෙනෙහෙන්,,,රජ කිරුළ ලැබුනා වැනී,,, ඔබ මාගෙ වීනම්,,,සුව සදමි සෙනෙහෙන්,,, රජකුමරු ඔබනේ මගෙ
පිණි සිසිළ ඉස්සා වැනී,,,ඔය දසුන නෙතඟේ වෙළී,,, සෙව්වා හදේ ඉන්න,,,මනසේ රැඳී,,ඉන්න මගෙ දේවි මතකේ බැඳී,,, මිණි තෝඩු ඕනෑ නැතී,,ඔබෙ සෙවනෙ සැනසුම ඇතී,,, නිස අන්දුර දුරලා මනමාළි කරලා ,,, ගෙනයන්න කුමරාණෙනී... දුක කඳුළ මා ළඟ රැඳී,,,නුහුරුයිනෙ සියුමැළි ලැමේ,,, ලතැවුල් මකාගන්න ,,,මොහොතක් සිනා වෙන්න ,,, පුලුවන්ද කඳුලැල් නෙතේ,,, සිත රිදුන මොහොතක් හිමී,,,ඉවසන්න හැකිනම් ලැමේ,,, යට රැඳුනු සුසුමක්,,,මගෙ වතට තවරන්න,,, සැනසිල්ල මා ළඟ ඇතී,,,

0 comments: