උඩැක්කි තාලෙට නැටවෙන කලට්ට වගෙ නාඹර,,,
ඔඩොක්කුවේ නිදාගන්න උන් කවුරුත් කෑදර,,,
මඩක්කුවේ ඇඹුල් තියල් හන්ගන් උබ ලාබෙට,,,
මුඩුක්කුවෙන් එන උන්ටත් දුන්නේ රා කාලට,,,
කුලප්පු වූ තරුණ ගැටව්,,,වටකොටගෙන ගාරිව,,,
කඩිප්පු කුට්ටම වයනව,,,ගන්ඨාබෙර නාදෙට,,,
කොලොප්පමට හූ පිම්බට,,,නිතඹ නට තාලෙට,,,
ඔරොප්පුවෙන්නෑ ගාරිත් වටේම උන් පෝලිම,,,
හුචක්කු අස්සේ පැන්නම පොලෝසියේ සායම,,,
නැටිච්චි ලඟ දියවෙනවා,,,නාබියෙ දඟාකරෙට,,,
කනප්පුවේ මොණරු තියන් පොලෝසියට පෑවම,,,
තරප්පුවෙන් රිoගනවා ගාරිගෙ ලඟ ලෝලෙට,,
කොලොප්පමට හූ පිම්බට,,,නිතඹ නට තාලෙට,,,
Tuesday, October 18, 2011
at
3:04 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ෆට්ට පින්තූරයක්නෙ. දැක්කම නිකන් මෙව්ව වෙලා ගියා.
ඇත්තටම ඔයාමඩ මේක ලිව්වෙ. නියමයි.
හොර පොට් එකක් ගැන නේද කියන්නේ........
Post a Comment