සෙනෙහස මිතු දම චපල වෙලා,,,

|
සෙනෙහෙ සොයා දුන් මිතු දම විස්වාසය තබලා,,, සෙනෙහස මෙන් ඒ මිතුදම ඉහලින් ඇදහූවා,,, එනමුදු කිසිදා නොසිතූ විලාසෙන්,,, ඔබ අද ඔහුගෙම පෙම් රැජිණිය වීලා,,,, ඔබ මා සිත බිඳ ,,,ඔහු ළඟ නතරවෙලා,,,, ඉවසා ගනු කෙළෙසින්,,,ඉවසාගනු කෙළෙසින්,,, ඇස් දෙක වාගේ ඔබ මෙන් ඔහු මට,,, සැමදා දිවියට සවිය වෙලා,,, සියලු සබඳකම් මෙලෙසින් සිඳලා මා සිත මුලාකළා,,, සෙනෙහස මිතු දම චපල වෙලා,,, නෙත් දිය කිසිදා නොවේ නිමා,,, රන්මුදු පළඳින දිනයක ඔබ මට,,, සිරි සුබ මoගල මොහොත කියා,,, මිතුරු දමට යළි ඇරයුම් කරලා,,, යයි නම් ඔහුගෙ වෙලා,,, හදවත දෙනයණ හඬයි සදා,,, එනමුදු කිසිදා නොදෙමි නිගා,,,

1 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

"ඇස් දෙක වාගේ ඔබ මෙන් ඔහු මට " මට හිතෙන්නේ නිකං සම ලිංගික කේස් එකක් වගේ.....