සිoහගිරියේ ඔබ එදා,,,ගලේ සුමුදුම තැන් සොයා,,,

|
කසුප් නිරිඳුන් කළේ සිත්තම්,,,
ගලේ මතුපිට රූ ළඳුන්,,,
නෙලූ මල් ගෙන ලියෝ පන්සල් ගියේ රජුනට පින්දෙමින්,,,
ලොවේ සියොනෙත් වසඟ කරවන තිසරු පිරිපුන් ඒ ලඳුන්,,,
අදත් කියනව ඔබේ ගුන තෙද සඟවලා පියෙකුගෙ රිදුම්,,,
අහස් මැදුරේ සිට එදා,,,
කලා වැව ඉම දෙස බලා,,,
හෙලූ සුසුමන් පියා වෙනුවෙන්,,,
අදත් පවනේ හැඬවෙනා,,,
සිoහගිරියේ ඔබ එදා,,,
ගලේ සුමුදුම තැන් සොයා,,,
කළා වාගෙයි ළඳුන් සමගින්,,,
ලොවක් දිනු සිතුවම් නුරා,,,

1 comments:

Amila Chathuranga said...

ඒ ඇත්තම ගෑනු නොවෙන්නත් පුලුවන් බන්..දේවතාවියො වෙන්න අඇති...