
වියැළුනු වසන්තයේ අග,,,මල්පෙති ගිලිහීලා,,,
සමනළයෝ ඉගිලීලා යති,,,නව තුරු මල් සොයලා,,,
තනියට සයුරක් තරමට,,,පෙම්හිත් මග රැඳිලා,,,
එනමුත් සැනසිල්ලක් නැති,,, ඔබ නෑ ළඟ රැඳිලා,,,
තනිකම රජයන දිවියට,,,නුබෙ මතකය මනරම්,,,
කළුවර විජිතයෙ එලියට විඳි සෙනෙහස මනරම්,,,
කාට කියන්නද මෙ දුක,,,නුඹ ගිය වග මාගෙන්,,,
යළිත් වසන්තය ඒවිද ,,,නුබ මාවෙත කැන්දන්,,,
රහස් කියූ හැටි මතකද,,,දඟ හිත පිරි මදිමින්,,,
සිහින මැවූ හැටි මතකද,,,ලoවූ විටදි සිතින්,,,
නුබෙ පපුතෙර යළි බදාන,,,දුක කියන්න්න ඇත්නම්,,,
යළිත් දුවන් මo එන්නම්,,,නුබ මට ලැබෙනවනම්,,,
2 comments:
ලස්සනයි වෙනදාවගෙම.....
ඒත් මේ දුක ඔබේ නොවෙයි නෙද..?
dayabara ilandaariyaa...uba dannawa machan hugak man liyanne mage duk thawakenekta galapalaa kiyalaa.thanks comments kalaata..
Post a Comment