
සාගරය තරමට සෙනේ දිය,,,
කිරෙන් පෙව් මගෙ අම්මේ,,,
ආදරය ලඟ ලොවම පැරදියි ,,,
සෙනෙහසට ඔබෙ අම්මේ,,,
පටාචාරාවකට නොදෙවෙනි,,,
විඳවනා දුක් අම්මේ,,,
ඔබේ කඳුලින් සසර වූ පව්,,,
සේදෙන්න මගෙ අම්මේ,,,
කුසින් වදලා අතින් හදලා ,,,
ලොවක් පෙන්වූ අම්මේ,,,
ජාති ජාතිත් දුන්නු සෙනෙහෙන්,,,
නිවන දුරුනෑ අම්මේ,,,
8 comments:
පද දහස් ගණකින් වත් ලිය නිම කල නොහැකි කවිය නුඹ...........
හ්ම්...ලස්සන නිර්මාණයක්..
ජයවේවා!!!
thanks oyalata amma wenuwen hadawathinma comments kalaata
මගෙත් මුලු ලෝකයම අම්මා...
gedara budun amma...............
gedara budun amma........
gedara budun amma........
Harima lassanai....thaththa ganath liyanna puluvanida me vidiyata !!!
Post a Comment