සාගරය තරමට සෙනේ දිය,,,කිරෙන් පෙව් මගෙ අම්මේ,,,

|

සාගරය තරමට සෙනේ දිය,,,
කිරෙන් පෙව් මගෙ අම්මේ,,,
ආදරය ලඟ ලොවම පැරදියි ,,,
සෙනෙහසට ඔබෙ අම්මේ,,,

පටාචාරාවකට නොදෙවෙනි,,,
විඳවනා දුක් අම්මේ,,,
ඔබේ කඳුලින් සසර වූ පව්,,,
සේදෙන්න මගෙ අම්මේ,,,

කුසින් වදලා අතින් හදලා ,,,
ලොවක් පෙන්වූ අම්මේ,,,
ජාති ජාතිත් දුන්නු සෙනෙහෙන්,,,
නිවන දුරුනෑ අම්මේ,,,

8 comments:

Shadow/හේමලයා said...

පද දහස් ගණකින් වත් ලිය නිම කල නොහැකි කවිය නුඹ...........

සම්පත් / jt said...

හ්ම්...ලස්සන නිර්මාණයක්..
ජයවේවා!!!

ruwan kumara maddage said...

thanks oyalata amma wenuwen hadawathinma comments kalaata

ඉලංදාරියා said...

මගෙත් මුලු ලෝකයම අම්මා...

Anonymous said...

gedara budun amma...............

Anonymous said...

gedara budun amma........

Anonymous said...

gedara budun amma........

A Quote world of Dilu! said...

Harima lassanai....thaththa ganath liyanna puluvanida me vidiyata !!!