
කුල කුමරි නුබෙ සිනාවන්,,,
අතරෙ සැඟවුනු දයාවෙන්,,,
මගේ සිත පීදිලා දැන්,,,
මටම නුබ වාසනාවන්,,,
කතර බිම ඉරි තලාවන්,,,
මතට ආ වැහි වලාවන්,,,
ගෙනා වැස්සට තෙමී මo,,,
සරමි නුබෙ සෙනෙහසේ දැන්,,,
සයනයේ තැනිතලාවන්,,,
අතර මල් පීදුනාවෙන්,,,
මගේ කුමරිය වුනානම්,,,
හිනැහෙන්න අපි අපේ දැන්,,,
2 comments:
බැදුනි අප සිත දයාවෙන්
සසර වසනට ප්‍රේමවෙන්
රන් හුයෙන් බැදි අතගිලෙන්
නුඹයි රැජිනිව මගෙ සිතෙන්
කතරකට දිය බිදු වාසනාවන්
ගිමනකට සිසිලස වාසනාවන්
ඝනදුරට එළි වාසනාවන්
කුමරි නුඹ මටම වාසනාවන්
HUGAK LASSANA COMMENT EKAK ,,STHUTHI PASAN,,,
Post a Comment