හිමියනි වඩිනු මැන මොහොතක්

|

සිතින් නික්මෙන්නෑ,,,ගෙවා ආ ඒ ඇසුර සoසාරේ,,,
නිමාකළහැටි මගේ හිමියනි සිතාගන්නට බෑ,,,
අහිමි වූ පසු ඔබේ සෙනෙහස ,,,ඉතින් නෑ දිවියක්,,

මතකයිද හිමිසඳුනේ,,,ස්වයoවර උළෙලේ,,,
මා ලබන්නට ඇවිත් උන්නා කුමර ගoගාවක්,,,
මගේ කර මා දොවාගත් ඔබ ගඟක දිය දෝතක්,,,

කියන් හිමි සඳුනේ,,,වැරැද්දක්වූවාද මාගෙන් ,,,
ගියේ මට රහසේ,,,ළැමේ ගින්දර දැනෙනම් යළි,,,
සමාවී මට වඩිනු මැන මොහොතක්,,,

3 comments:

Anonymous said...

ලස්සන අදහසක්..දිගටම ලියන්න

ඉලංදාරියා said...

ලසනයි සහෝ හරිම ලසනයි එවගෙම වෙනස් සිතුවිල්ලක් ජය ඔබට ..

Anonymous said...

saththakinma lassanai!