සෙනෙහස සිහසුන වන්නට පැතුම් පිරූයේ

|

දිලී දිලිසුන පහන නිවේයැයි සිතට බය දැනෙනවා,,,
බෝ සිසිලක් සේ සන්සුන් වූ සිත නොසන්සුන් වේවි සීතෙනවා,,,
ප්‍රේමය මළගම් යන්නට වාගේ සිත් ළඟ පණ නල යදිනවා,,,
එත් නුබ දුරින් වෙනතක රැඳවුනු දෑසින් සෙනෙහස විඳිනවා,,,,

ආදර සුවඳට හුරුවූ මේ සිත් යායේ,,,
පාරමිතා පැතු පැතුම් මිලින යාවී,,,
අත්මයම සැනසෙන්නට පැතු රුව ඔබගේ,,,
එයත් ලඟ ලඟම වෙනතක බැඳිලා යාවී,,,

සෙනෙහස සිහසුන වන්නට පැතුම් පිරූයේ,,,
තුරුලුවුනේ සැක සoකා පමනී,,,
තුන්හිතකින්වත් වෙන්වන්නට නෑ සිතුවේ,,,
එත් වෙන්වෙලා ඉවරයි මගෙ සඳවතියේ,,,

3 comments:

Dinush said...

අදහස නම් නියමයි.ඒ වුනාට හිතල බලපුවම පොඩි දුකකුත් හිතුන.
අහල තියනවද කතාවක්,ආදරයෙන් වෙන්වුනු දෙන්නෙක්ගෙ ආදරේ කාවදාවත්ම මැරෙන්නෙ නැතිලු......

රවා said...

කාට හරි කෙනෙකුට පුදුම විදියකට ආදරෙ කරලා තියනවා. ස්තුති මෙවා අපිත් එක්ක බෙදා ගන්නවට.

ruwan kumara maddage said...

thanks dinush...thanks rawaa...hugak aadraya kalaa..eth awasaane duka itiriwunaa ...jeewithe ehemai..eth atthama adarayak hithin marenne na,,