මේ ඇස් දෙක පියවෙන්නට මත්තෙන්
මේ ඇස් දෙක පියවෙන්නට මත්තෙන්,,,
එක වදනක් නගන්න මo වෙනුවෙන්,,,
දුක් දාහක් සේදූනු මගෙ කඳුලින්,,,
පිනි මල් වැහි වහින්න ඔබ වෙනුවෙන්,,,
ඉස්සර මගෙ අහසෙහි තරුවයි,,,
අද අන්සතු අහසක ඔබ තරුවයි,,,
සඳ හැන්ගෙන්නට මත්තෙන් ඒකයි,,,
මo හැන්ගෙන්නේ නුබ නැති දුකටයි,,,
බිoදුම බේරුනු කඳුලුවලින්,,,
නින්දට අවසන් සුසුම ළඟයි,,,
දිව්වට දිවිහැර යන රිසියෙන්,,,
යන්න හිතත් නෑ ඔබට හොරෙන්,,,
මටම නුබ වාසනාවන්
හිමියනි වඩිනු මැන මොහොතක්
සිතින් නික්මෙන්නෑ,,,ගෙවා ආ ඒ ඇසුර සoසාරේ,,,
නිමාකළහැටි මගේ හිමියනි සිතාගන්නට බෑ,,,
අහිමි වූ පසු ඔබේ සෙනෙහස ,,,ඉතින් නෑ දිවියක්,,
මතකයිද හිමිසඳුනේ,,,ස්වයoවර උළෙලේ,,,
මා ලබන්නට ඇවිත් උන්නා කුමර ගoගාවක්,,,
මගේ කර මා දොවාගත් ඔබ ගඟක දිය දෝතක්,,,
කියන් හිමි සඳුනේ,,,වැරැද්දක්වූවාද මාගෙන් ,,,
ගියේ මට රහසේ,,,ළැමේ ගින්දර දැනෙනම් යළි,,,
සමාවී මට වඩිනු මැන මොහොතක්,,,
මගේ සිතඟින් යන්නෙනෑ,,,
සාගරය තරමට සෙනේ දිය,,,කිරෙන් පෙව් මගෙ අම්මේ,,,
හිනැහෙන්නෙ රණ විරුවො රැකගත්කමින්
දෙවි දේවතාවුන් විලසින් ගොසින්,,,
ඇස් හිස් මසින් ලෙයින් දිවි කැපකරන්,,,
තිස් තුන් කෝටියක් දෙවිවරු ලෙසින්,,,
රට සුරැකි විරුවන්ට වඳිනවා හිතින්,,,
ගිනි ගහන යුද බිමෙක දිව්වේ ඔවුන්,,,
නෑසිය සොයුරො දරුවො අමතක කරන්,,,
අප සැවොම රැකගත්තෙ දිවි තොරකරන්,,,
මිනිසත්කමින් ඔවුන් අගයන්න දැන්,,,
ලක් දෙරණෙ තිස් වසක් හැඬු මව්වරුන්,,,
හදවතින් බිරින්දන් ගිණි උහුලමින්,,,
පිය සෙනෙහෙ නැතිවුනත් පොඩි පන්චො දැන්,,,
හිනැහෙන්නෙ රණ විරුවො රැකගත්කමින්,,,
තනිකම රජයන දිවියට,,,නුබෙ මතකය මනරම්
වියැළුනු වසන්තයේ අග,,,මල්පෙති ගිලිහීලා,,,
සමනළයෝ ඉගිලීලා යති,,,නව තුරු මල් සොයලා,,,
තනියට සයුරක් තරමට,,,පෙම්හිත් මග රැඳිලා,,,
එනමුත් සැනසිල්ලක් නැති,,, ඔබ නෑ ළඟ රැඳිලා,,,
තනිකම රජයන දිවියට,,,නුබෙ මතකය මනරම්,,,
කළුවර විජිතයෙ එලියට විඳි සෙනෙහස මනරම්,,,
කාට කියන්නද මෙ දුක,,,නුඹ ගිය වග මාගෙන්,,,
යළිත් වසන්තය ඒවිද ,,,නුබ මාවෙත කැන්දන්,,,
රහස් කියූ හැටි මතකද,,,දඟ හිත පිරි මදිමින්,,,
සිහින මැවූ හැටි මතකද,,,ලoවූ විටදි සිතින්,,,
නුබෙ පපුතෙර යළි බදාන,,,දුක කියන්න්න ඇත්නම්,,,
යළිත් දුවන් මo එන්නම්,,,නුබ මට ලැබෙනවනම්,,,
නුබෙ වත මැවිලා සඳටත් හොර රහසේ
සඳවත පෙනෙනා ඈත වළා තීරේ,,,
නුබෙ වත මැවිලා සඳටත් හොර රහසේ,,,
සීතල සිත ළඟ උනුසුම් හැඟුම් දැනේ,,,
හදවත අමතයි සෙනෙහෙන් නුබේ රුවේ,,,
සුලඟේ පාවුනු පුලුන් රොදක් වාගේ,,,
සිත් අහසේ රැඳි රූ චායා ඔබගේ,,,
මිමිණූ සෙනෙහස දවසක් මට රහසේ,,,
හදවත පාරයි ළඟ නැතිවිට මාගේ,,,
දෑත පළල්වූ පපුතෙර සූදානම්,,,
නුඹව දකින තුරු දෙනයන සූදානම්,,,
නුබ පිළිගැන්මට හදවත සූදානම්,,,
සෙනෙහස දෙන්නට මානම් සූදානම්,,,
සෙනෙහස සිහසුන වන්නට පැතුම් පිරූයේ
දිලී දිලිසුන පහන නිවේයැයි සිතට බය දැනෙනවා,,,
බෝ සිසිලක් සේ සන්සුන් වූ සිත නොසන්සුන් වේවි සීතෙනවා,,,
ප්‍රේමය මළගම් යන්නට වාගේ සිත් ළඟ පණ නල යදිනවා,,,
එත් නුබ දුරින් වෙනතක රැඳවුනු දෑසින් සෙනෙහස විඳිනවා,,,,
ආදර සුවඳට හුරුවූ මේ සිත් යායේ,,,
පාරමිතා පැතු පැතුම් මිලින යාවී,,,
අත්මයම සැනසෙන්නට පැතු රුව ඔබගේ,,,
එයත් ලඟ ලඟම වෙනතක බැඳිලා යාවී,,,
සෙනෙහස සිහසුන වන්නට පැතුම් පිරූයේ,,,
තුරුලුවුනේ සැක සoකා පමනී,,,
තුන්හිතකින්වත් වෙන්වන්නට නෑ සිතුවේ,,,
එත් වෙන්වෙලා ඉවරයි මගෙ සඳවතියේ,,,
සන්සුන් දැහැනින් මිදෙන්නෙපා
Subscribe to:
Posts (Atom)