ආදරය සොයා සිසිල් දිය යටින්,,,
රාගයෙන් වෙලුණු උණුසුමත් අරන්...
පීනලා සෙවූ පැතුම් සිත් යදම් ...
ගිලිහිලා ගිහින් කාලයත් අරන්,,,
ගිළිහිලා ගිහින් ආ දුරත් අපෙන්,,,
ඉන්න තුරා රන්ඩුවුනා සොඳුරු පෙම යටින්,,,
නින්ද සොරා යන්න ගියත් නුඹයි මගෙ කුසුම්,,,
සින්න කඳුලු සිර කරගෙන පිට කලත් සුසුම්,,,
බැන්ද සුරත ගිළිහුනුදා මිය ගියා පැතුම්...
වින්ද සුවඳ මතක අතර යටවෙලා රැඟුම්,,,
ගින්න වගේ හද දැවුනා ඔබ නොමතිකමින්,,,
ලoව ඉන්න පින නැතිවට අතිවුනත් ගැටුම්,,,
ලොවට හොරෙන් අපි හැඬුවා වෙන්වුනත් පෙමින්,,,
ලොවට හොරෙන් අපි හැඬුවා වෙන්වුනත් පෙමින්,,,
Thursday, August 23, 2012
at
3:16 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
4 comments:
දුක හිතෙන කවි සිතුවිල්ලක් !
obe hithe mauna soduru apurvathama haguman kaviyakata perala apage rasavindanaya thirva kala obata mage thuthi.
nice.....
maduranga/nipuni/hemalaya...oyala hamotama behewinma thuthi...
Post a Comment