කියන නොකියන හැඟුම් මා වෙනුවෙන්,,,

|
සුවඳ යාවුනු සුළඟ මා වෙනුවෙන්,,,
ගෙනෙයි හී සර මළෙවි මල් දුන්නෙන්,,,
නටන දෙනයන සටන ආදරයෙන්,,,
කියන නොකියන හැඟුම් මා වෙනුවෙන්,,,

පිපුනු දෙතොලෙහි රැඳුනු සීතල පැන්,,,
යදියි මුමුණයි හඬන සිත සනසන්,,,
සෙනේ ගඟුලක රුවල් ඔරුවක්වන්,,,
නිතර ගෙනදෙන දසුන මගෙවේනම්,,,

සිහින නිම්නෙක සිනා වපුරන් මo ,,,
බලා උන්නත් කල්පයක් දුර දැන්,,,
සඳලු තලයට දුරයි සඳ මනරම්,,,
නෙතින් ගෙන නුඹ සිතින් විඳිනෙමි පෙම්,,,

0 comments: