දමයන්ති ප්‍රේමෙන් දිනන්නා

Saturday, September 8, 2012 |
නිසයුරාණෙනි...ආකාශයේ පායනා,,,
විසිරෙනා බිඳු තාරුකා ගගනතේ පීදෙනා,,,
ලොව  වෙලා උන් ගණදුරේ දිදුලලා පායනා,,,
යුරු බලා නල හිනැහුනේ කුමරි ගැන සිහිවෙලා,,,

හසරුන් ලවා,,,පෙම් පත් යවා,,,ස්නේහ  නින්නාද දීලා,,,
තඹරුන් සොයා බඹරුන් ගියා  සේම නල කුමරු ඉගිළී අදෙන්නා,,,
වශ්‍රීක දැහැනේ බැඳීලා,,,,,,,ස්වයoවරයෙ කුමරි රඟන්නා,,,

දෙවිදුන් පවා පෙම් දම් පුරා ,,,නල සේම සිවුරූ මවාලා,,,
විපරිසකළා ,,,දෙවඟන නුරා යාව,,,,,,කුමරියද කඳුළින් යදින්නා,,,
දෙවිදුන්ගෙ හදවත තෙමෙන්නා.,,,දමයන්ති ප්‍රේමෙන් දිනන්නා

0 comments: