රන් මාල වළලු ගිළිහුනාට සුන්දර මොහොතින්,,,
අපි සෙනේ පුරමු මoගල රෑ පෙම්බරී,,,`
සඳ හිනාවුනත් හෙමින් ඇවිත් එබිකම් දෑසින්,,,
ඔබ තුරුල්වෙන්න මගේ සඳ රාජිණී,,,
හඬ නගා කියන්නට බැරිමුත් සුන්දර පහසින්,,,
සනසෙන්න දිනක් උදා වුනා මේ ලෙසේ,,,
පෙම් සිනා පුරන මනාළි මා සන්තක මොහොතින්,,,
නෙතු වැසී ගියා නුරා කැලුම් රoගනේ,,,
යා වෙලා දෙසිත් මගේම වී ආ කුලකුමරී,,,
දැන් ඉතින් අලුත් ජීවිතයකි සුන්දරී,,,
නෑසියෝ රහස් විමසයි හෙට ලoවී ප්‍රේමී,,,
හරි ආදරයෙන් ඉන්නේ අපි මියුලැසී,,,
දැන් ඉතින් අලුත් ජීවිතයකි සුන්දරී,,,
Thursday, November 8, 2012
at
3:53 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
2 comments:
කවි හිතක්. ලස්සනයි
කවි හිතක් නෙව . ආදරෙ බේරෙනවා...
Post a Comment