වියන්නී සලු අතින් ගෙන යුවතී,,,
හඬන්නී ඇය ලොවට නෙතු නොමදී,,,
දුවන්නී එක් නැවතුමක් නොමැතී,,
හිඟන්නී නිසි පනම් අත නොමැතී,,,
අඳුරු මඟ රැකවලින් රුදු මිතුරූ,,,
නුරා දෙනුවන් වනයි ඇරයුම් ගී,,,
යදම් නැති හිත් මුලාවෙන් රැවටී,,,
අනේ අහුවෙයි බසට නොමිනිස් හී,,,
දුවන්නී රෑ දවල් ගැන නොදනී,,,
කැදැල්ලක් නැති කිරිල්ලී සොවිනී,,,
තැවුල්මැද දිවි ගෙවන්නෙත් සොඳුරී
ගෙවන්නී පව් මැෂිමටම දියවී,,,,
ගෙවන්නී පව් මැෂිමටම දියවී,,,,
Tuesday, November 20, 2012
at
12:42 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
4 comments:
හිතට දැනෙන පද පෙලක්...
machan comeents embed karanna.. me krame awula...
kawiya hodai .. niyamai..
digatama liyanna...
හොඳ කල්පනාවක්...ලස්සනයි
oyala hamotama hugak sthuthi..
Post a Comment