එදා වාගෙම අදත් මගෙ වූ ආදරේ,,,
රටා හැඩිකර යනෙන හැoගෙන සoහුරේ,,,
වාන් දැමු ඒ මිතුරුකම් දියකර දියේ,,,
යටින් හoගා ගෙනා ගෙනා ගින්දර හදවිලේ,,,
මුවැත්තියකට නොතෙරුනුමුත් ජීවිතේ,
හිතින් වින්දා දෙනෙත් තෙත් වූ ආදරේ,,,,,
දමා යන්නට නොහැකිමුත් ඔබ මාවතේ,,,
අරන් යන්නත් ඉතින් කොයිවෙද මේලෙසේ,,,
හරස්වෙන විට අතරමැදි ගල් කුළු එසේ,,,
ගඟක් වුව හඬ හඬා ගැලුවා යයි සිතේ,,,
අපේ වෙන්නට පිනක් නැතිවග මේ භවේ,,,
නිතර දැනුනා රිදුම් දී තැලෙනා හදේ,,,
මුවැත්තියකට නොතෙරුනුමුත් ජීවිතේ,
Wednesday, December 19, 2012
at
1:51 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ලස්සනයි. මොකද බින්දුවට වෙන්නෙ. යුනිකෝඩ් වලින්නං ලියන්නෙ. බින්දුව තියෙන්නෙ x වල. මොකක් හරි ගැටළුවක් තියෙනව. මම හිතන්නෙ බිනදුවට භාවිතා කරන්නෙ. සංඛ්‍යා වලින් බින්දුව කියල. වෙන අවුලක්නං සමාවෙන්න.
na naa..mage adupadu godai...man geeth rachana widihata karanne..fb daanna kalin mage arakshaka sthaanaya thamai blog eka..thank you ..
Post a Comment