මුදු මල් සුවඳයි ඉස්සර ආවේ,,,වැව් තාවුල්ලෙන්...වෙල් එළියෙන්,,,
ඒ මල් පරවී සැර මල් පිපුනේ කවදාදෝ කොල්ලන් වෙනුවෙන්,,,
බලා ගත්ත අත බලා ඉන්නවා වේලන සිතුවිලි මන ලෝකෙන්,,,
ඒ සැර මල් දුම නිදිබර වෙනවා තරුණ ගැටව් කම්මැලි කරමින්,,,
ඉස්සර හවසට පන්දු කෙළියේ කොල්ලන්,,,
අද ඉන්නා උන් පිස්සු කෙළි මදයෙන්,,,
ඇතමුන් දිව යයි නාරි ලතා මල් සොයමින්,,,
අවාසනාවට රටෙන් ගොඩක් වල පල්ලම්,,,
යොවුන් ගැටිසියෝ පන්තිම යයි ගෙදරින්නම්,,,
එත් ඉන් හුගක් උන්නෙම මල් ලඳු අතරෙයි,,,
සාර ධර්ම පිරිහෙන තැනටම අඳ විළසින්,,,
ගමන් කරයි ටික ටික නව රැල්ලයි කියමින්,,,
සාර ධර්ම පිරිහෙන තැනටම අඳ විළසින්,,,
Saturday, August 18, 2012
at
5:05 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
3 comments:
හපොයි...
හපොයි....
ඇත්ත කමයි.ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ යාළු
Post a Comment