කිරණ සඳ රැස ලෙසින් සුවමිණ පායනා හිරු දෙවුනී,,,
සුමුදු සුව රැඳි යහනෙ දරුවන් පිරිත් කළ ඔබ බුදුවී,,,
කඳුලු නෙතු දරු සෙනෙන් වපුරා කිරෙන් නැහැවූ මවුනී,,,
සසර සැමදා ඔබේ කුසයේ ඉපදෙන්න පිo කරමී,,,
පණ යැද යැදා,,බුදු හිමි සොයා හඬ හඬ ගියා අම්මා,,,
අබ සොය සොයා ගම්බිම් පුරා කඳුලින් සිඟා යැදි අම්මා,,,
පෙරුමන් පුරා බුදුවන නියා ඔබ මවුනි මුලු ලොවම වැන්දා,,,
ලෙහෙණිය වෙලා සයුරක් තලා දිය කඳ ඉසින්නට උන්දා,,,
දරු සෙනෙහසින් ලැම උණු වෙලා දුක් කඳුලු බිව් අම්මා....
පෙරුමන් පුරා බුදුවන නියා ඔබ මවුනි මුලු ලොවම වැන්දා,,,
පෙරුමන් පුරා බුදුවන නියා ඔබ මවුනි මුලු ලොවම වැන්දා
Saturday, August 11, 2012
at
4:42 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment