වැහි ලිහිණියේ නුඹ නාඩපන්,,,

|
වැහි ලිහිණියේ නුඹ නාඩපන්,,,
අස්වැන්න නෙලනා කාලයයි,,,
වැහි ඕනැවූ ගිම්හානයේ,,, 
නුඹ නාඩන්න ඇයි කාරණේ,,,

හේනෙ පැල්පත පාලුවෙන්,,,
සුදු මැණිකෙ එයි මේ ගොම්මනේ,,,
වැහි වැටුනොතින් දැන් ඈ තෙමේයි,,,
නුඹ නාඩපන් නිස්කාරණේ,,,

කිරි වදිනවිට  දලු  ඉඟුරු මල්,,,
දුක් වින්දා මහ ගිම්හානයේ,,,
වැහි පොදක් එන වග කීවෙ නැති,,,
වැහි ලේණියේ දැන් නාඩපන්

1 comments:

Sri Lanka said...

Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි පමාවෙලා වැහැපන් වැහි වලාවේ..........