සිඳලන්නට මල් කැකුලක්,,,

Saturday, March 24, 2012 |

නටුවෙන් විකසිත වෙන්නට කලියෙන්,,,
සිඳලන්නට මල් කැකුලක්,,,
සමනළියේ නුඹෙ  හදවත සුසිනිදු,,,
නොවුනේ කෙලෙසද එතරම්,,,

නේක කඳුලු ලේ සුදු මුදු වූවා,,,
මවුනගෙ සෙනෙහස එතරම්,,,
උතුරන කිරටයි නින්දා වූයේ,,,
සිඳලුවෙ හිත් පිත් මුදු මල්,,,

සාදු නදින් මුලු ලොව නැහැවෙනවා,,,
මවක හෙලන දුක් කඳුලැල්,,,
එවන් මව්වරුන් බුදු බව ලබනා,,,
ඇයි නුඹ සිඳලුවෙ මුදු මල්,,,

1 comments:

Kanishka said...

ඊයා.. මේ මොනවද මේ :D