වන වදුලේ රතු කැකුළී මල්වරවී කියා,,,
රැහේ එවුන් මට කිව්වා සoවර වෙනු කියා,,,
බැඳි ආලේ ගැට කාලේ ඈ හැඳිනූ නියා,,,
සඳ පානේ මනලෝලේ ඉඟි බිඟිකම් කළා,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,
ලබු කොතලෙන් දිය නාගෙන ඈ යන එනු බලා,,,
උන් කාලේ සන්තානෙම සoවරකම් ගියා,,,
මහ හූරෝ ඈ පස්සෙන් වැදි කැකුළියො එවා,,,
තනිපoන්ගලමේ මුරුච්චි වෙන ඉඩ ඇහිරුවා,,,
ඇඳි සේලේ රැඳි මාලේ,,නිල් මල් අමුණලා,,,
හැඩකරයි සිරියාවයි රන් මල් කැකුළියා,,,
මල් මාලා පැළඳවාන කැන්දන් එනුබලා,,,
මo එන්නම් මහ හූරගෙ බහ විමසනු නියා,,,
හැඩකරයි සිරියාවයි රන් මල් කැකුළියා,,,
Thursday, April 26, 2012
at
2:42 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
2 comments:
කලබලේද මන්දා අද නන් පෝස්ට් එක දාල තියෙන්නේ.. කවදාවත් නැතුව පිංතූරෙ මැද්දට ඇවිත්.. හික් හික්.. :-D
රිප්ලයි කරන්න බැරි උනත් බ්ලොග් එක හැමදාම මං නන් බලනවා මචං..
වෙනසක්. අගෙයි !
Post a Comment