|
වස්සාන කොඳ මල් තලාවේ,,,මට ලoවු සුර අoගනා,,,


සිත් යායේ කුසුමන් පිපීලු ,,,ඔබ හින්දා මන රoජනා,,,

නිල්නයන සිසිලක් ඉසීලු,,, හද රැන්දු කිඳුරoගනා,,,

සoසාර දිවි මo පුරාවේ,,, සැනසිල්ල ඔබමයි තමා,,,



ගුමු ගුමුව බමරුන්ට සුවයක් උනා,,,

මුමුනද්දි මගෙ යහනෙ ඔබ සැතපුනා,,,

කියනා හැගුම්,,,රඟදෙයි නෙතින්,,,

රැඳිලා ලඟින් ,,,ඔබ ඉන්නකල්,,,

මගෙ ලෝකෙ සැනසීම ඔබමයි සදා,,,



කඳුලැල්ම හෙලු කාලෙ අවසන් වුනා,,,

මගෙ ලෝකෙ ඔබ ගාව සිතුවම් වුනා,,,

සොඳුරුයි සිතුම්,,,පොපියයි හැඟුම්,,,

කඳුලේ සුසුම්,,, නිමවෙයි ඉතින්,,,

ඔබ දුන්න සැනසීම ප්රේමේ වුනා

2 comments:

Kavindya said...

ඔයා ලියපු සින්දුවක් නේද අයියේ.. ලස්සනයි.. මොකද බ්ලොග් එකේ ටෙම්ප්ලෙට් එක ටිකක් වෙනස්කලොත්.. ලා පාටකට ගියොත්... :) ඒත අදහසක් විතරයි.. ඔයා ආසනම් මේකට මෙහෙමම තියන්න අපි එ්ත් එනවා කියවන්න.... :)

ruwan kumara maddage said...

nangi me blog eke mokuth wenaskam karanna man danne na..mata labunu present ekak meka...labunu widihenma thiyan innawa man..he hethanks adahasata