සඳ සේල පළඳාපු,,දුර අහ,,,ස් ගන්ගාවෙ,,
පියඹන්න ආසයි මටත්,,,
තරු සේළ දිදුලන්නේ ඒ අහ,,ස් ගoගාවෙ,,,
නොමදෙන්න අඳුරට ඉඩක්,,,
මුලු ලෝකයම මෙහෙම සොඳුරුද හුඟක්,,,
මගෙ දෝනියේ ලෝකෙ අඳුරුම තැනක්,,,
දූ මාගේ ඒ ලෝකෙ දිදුලන සඳක්,,,
සුසිනිදු පියාපත් මට තිබුනිනම්,,,
පියඹන්න තිබුනා දුරක්,,,
සුසිනිදු පියාපත් දෝනිට නැතත්,,,
දූ තාම බොළඳයි හුගක්,,,
ඇස් මාගේ පාදාපු පියතුම සඳක්,,,
මගෙ ප්‍රාණෙ දූ ගාව රැඳෙනා හදක්,,,
මල් දම් දරා ඉන්න මට තිබුනිනම්,,,
මල් සුවඳ මාගෙයි අදත්,,,
මල් දම් දරා දෝනි උන්නේ නැතත්,,,
මගේ දෝනි මල් කුමරියක්,,,
පිය සෙනෙහෙ වඳිමී අදත්,,,
හෙට දිණෙනු දියණී ලොවක්,,,
මගෙ ප්‍රාණෙ දූ ගාව රැඳෙනා හදක්,,,
Saturday, December 10, 2011
at
1:03 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
3 comments:
අපූරුයි !!
අවුරුදු ගානක් වෙනවා.. හැමදාම ලියනවා.. මෙව්වා නියමයි... දවසක මෙ වචන සින්දු වෙලා කැසට් එකක් එලියට එනවා නම් කියලා හිතෙනවා...
''සීතල සඳ වලායටින් පායන්න''
''සිමින් සිමින් ඔබ මගෙ තුරුලට එන්න''
ඔයාගෙ සින්දුවක් මට මතක හිටියා.. දිගටම ලියන්න.. ජය..
bohoma sthuthi rasika/ea wagema hamadamath mage nirmana agayapu RAWA,..MAGE GEETHA WUNU EWA HUGAK DAN THIYENAWA..ENNA FB EKEN MAN DENNAM AHANA..DERANA SUPRSTARGEN ATHULUWA THAWATH HUGAK AYAGEN ME GEETA ASEI...EKAK DEKAK MAGENUTH..
Post a Comment