සිය දහස් වර නුබව ඉල්ලා හඬගාන

|

ආදරය යන සොඳුරු හැඟීම අබියසම,,,
මටත් රහසේ මoමුලාවුනු මගේ සිත,,,
සිය දහස් වර නුබව ඉල්ලා හඬගාන ,,,
කාටවත් වැඩියෙන්ම දන්නේ නුබේ සිත,,,

පෙම්කරන තුරු ලොවම ගැරහුවෙ අපටමය,,,
පෙම අහිමිවන තුරුම හිනැහුනේ මට,,,
නුඹත් හැරගියෙ නොසිතු මොහොතකයි මඟ,,,
කවුද ඉන්නේ දැන් ඉතින් මේ මගේ ළඟ,,,

බකිනි මල මගෙ ළඟින් ඉඳ හිනැහුනේ ඔබ,,,
විස බමරෙකුට නතුවුනා රහසේම ඔබ,,,
දුක් ගොඩක් කඳුලින්ම සේදුනෙ සිතේ අග,,,
ලොවේ අවමන් ගෙනත් දි පෙම අහිමි වින,,,

5 comments:

ඉලංදාරියා said...

ලස්සනමලස්සන පද සන්කල්පනාවක්.....හරිම් අලස්නයි ....හැගීම් බරයි...

මෙය ඔබට උනු සිදුවීමක් නොවේවා.....

♠GaŋGster♠™ said...

ලස්සන නිර්මානයක සහෝදරයා....මගේ සුභ පැතුම් තව ලියන්න..

ඔහොම තමා බන් කෙල්ලො... :[

මෝඩයා said...

හිතට වදින වදන් පෙළක්......

මෝඩයා said...

හිතට වදින වදන් පෙළක්......

ruwan kumara maddage said...

ඔයලා හමොටම ගොඩක් ස්තුත්යි,,