තෙත් නොවුනේ කවදද හන්තානේ,,,

|
හිතට නුහුරු සෙනේ සුවඳ පහසක්,,,
දැනෙන්න ඇති සරසවි බිම කාටත්,,,
පෙම්වතුන්ම නොවුනත් සිත් යායක්,,,
එකට බැඳුනුමුත් වෙන් වී යාමක්,,,

තෙත් නොවුනේ කවදද හන්තානේ,,,
ඒ කඳුළැල් අදත් ගලයි රහසේ,,,
හදවත් මත උනුසුම් පෙම් පහසේ,,,
වෙලී උනුත් වෙන් වූ බිම් යායේ,,,

සුසුම් වතක් ඉසිලූ උරතලයේ,,,
මතක් වේවි මිමිනු වදන් රහසේ,,,
එනමුත් අද මග තොට හමු වූවෝ,,,
එද සෙනෙහෙ නොව හැඳිනුවෙ රාගේ,,, 

4 comments:

කතන්දර Kathandara said...

මේ හන්තානේ ෆොටෝ එකක් නෙමේ නේද?

අචල විරාජ් said...

අනේ මන්දා ටිකක් විතර තේරුනා

අචල විරාජ් said...

අනේ මන්දා ටිකක් විතර තේරුනා

අචල විරාජ් said...

ටිකක් විතර තේරුනා.....