ඔබටම පෙම්කළ කුවේනි මo,,,

|

මදුරා පුරයෙන් බිසවක් කැන්දා තම්බපන්නියට වැඩියකමින්,,,
සාපකරන්නෑ වයිරකරන්නෑ,,,ඔබහට ඇත්තේ රාජ වරම්,,,
ඔබේ මගුල්දින රැහේ එවුන්ගෙන් වද විඳ මිය යන කුවේනි මන්,,,
ඔබටම පෙම්කළ කුවේනි මo,,,

තම්බපන්නියට ගොඩබැසලාවිත්,,,නූල් කටින මා දුටුව දිනේ,,,
මා ළන්කරගෙන එක කඩු පහරින් මා මරන්න තැත් කරපු දිනේ,,,
මියගියෙනම් මo අද මෙන් දුක නැත,,,පෙම් කළ සිතින්ම මියෙන වෙලේ,,,,
පෙම්කළ සිතින්ම මියෙන වෙලේ,,,

රජුනි විජය ඔබේ පෙර රජ ගමනට නපුරක්වේයැයි දැනිල බියෙන්,,,
නෑදෑ පිරිවර පාව දුන් මo රැහේ එවුන්ගෙන් මැරෙන වෙලේ,,,,
රජකම ඉදිරියෙ ප්‍රේමය වාගෙම දරු දෙදෙනයි තනි වුනේ කැළේ,,,
දරු දෙදෙනයි තනි වුනේ කැළේ

3 comments:

Pasan said...

පට්ට මචං..එලටම ලියල තියනවා...

Anonymous said...

harim lassanai bro...vachana na mata kiyanna..thamange dukak vage anunge duka danenne kalathurakin kenekuta...

ruwan kumara maddage said...

DEAR PASAN AND DILU,,,,OYALATA HUGAK STHUTHI..MATA DIRIYAK WUNAATA