සoසුන්ව සරමින්,,,නෙත් මිගනි ගැහෙමින්,,,
කඳුළැල් හෙලන මුදු කිණ්නරාවී,,,
සන්තප්ප සිතඟින්,,,දුක් ගන්නෙපා දැන්,,,
මo ඉන්නකල් නඳුන් විල් තීරයේ,,,
මo ඉන්නකල් මගේ කිණ්නරාවී,,,
නිල් ඕලු මානෙල් ,,,මල් කෙමියෙ රස රොන්,,,
මo වින්දෙ නුබගෙන් කිණ්නරාවී,,,
කුසුමදුනු විළසින්,,,නුබ සොයන සිතඟින්,,,
මo ඉන්නෙ නුඹට බැඳි ස්නේහයේ,,,
සුබ සoඛ නාදෙන්,,,මoගල්ලේ සාරෙන්,,,
කැන්දන්න පින් නැතිලු කිණ්නරාවී,,,
පින්සාර සඳකැන් ළඟ රඟන නුඹනම්,,,
සිත මාගේ සරසාපු මන නන්දනී,,,
3 comments:
Puduma kividek....
Adaha gath nohakkak
sithata sathutak
haduna gath soyurek.....
HARIMA LASSANAI...KINNARAVI!
ලසනම් ලසනයි...! ඈතතමයි
dilu akkei/ilandaariyaa...oyalata bohoma sthuthi
Post a Comment