පැටවෙක් නැති දුකට හඬන කිරිල්ලි මේ මාගේ

|

පැතුම් පඬුරු දෝත දරා,,,අලුත් නුවර ආවේ,,,
සමන් දෙවිඳුනේ මේ දුක අසනු මැනවි මාගේ,,,
තනාගත්තු කූඩුව මට තාම එලිය නෑනේ,,,
පැටවෙක් නැති දුකට හඬන කිරිල්ලි මේ මාගේ,,,

පෙරුම් පුරා හීන හීන මවා,,,ලoවූයේ ප්‍රේමෙන්,,,
ඒත් දෙයියනේ ඇයි මේ පැටව්නැත්තේ ඈගෙන්,,,
භාර පඬුරු ගැටගහලා පැතුම් පතන නාමෙන්,,,
දරු සම්පත් දෙනු මැණ මේ,,,කිරිල්ලියට මාගෙන්,,,

දරුවො නැත්තෙ ඇයි තාමත්,,,කියල අසන අයගෙන්,,,
සැනසිල්ලක් නෑ කෙල්ලට සිතින් ඉන්නේ ගින්නෙන්,,,
දරු පැටවුන් දකින විටදි හැඩුනේ නැතත් මාගෙන්,,,
පිටවෙන සුසුමක් ගානේ,,, කඳුලු වටුනේ ඈගෙන්,,

4 comments:

ඉලංදාරියා said...

සුන්දර ප්‍රාර්තනයක්...

ලසනමලසනයි..........

සමාජ කැඩපතක්.....

ruwan kumara maddage said...

hugaaak sthuthi,,,me mata ahinsaka kellek kiyapu atthama kjataawak..eyata kawadaawath babaala nathilu..ea duken eya marykarannawath baye inne.ea wenuwen man meka liwwe..

A Quote world of Dilu! said...

harima lassani lassana adahasak Brother!