කිoකිණි කිoකිණි වීනා නද කොට

|

මනලෝළ ලියා,,,වත පාන ශ්‍රියා,,,
මන කෝළ වෙලා,,,යස වීනා වයා,,,
නද පාන රඟේ,,,සිත් යාය පුරා,,,
රස සිහින මවා මට පේන නියා,,,

රොන්සුනු රොන්සුනු මල්පියවිළි මත,,,
මල් මද කුමරිය සිත් ඉම අද්දර,,,
වයනා තනුවකි ජීවන ගීතෙට,,,
මනමාලයි මාගෙත් මේ සිත් කොන,,,

කිoකිණි කිoකිණි වීනා නද කොට,,,
ගොම්මන් යාමෙක ගoදිය අද්දර,,
මා එන තුරු සුදු සේලෙන් සැරසුන,,,
කුසුම් කැකුළිගේ රූසිරි මත්වන

2 comments:

Anonymous said...

nice one keep it up...

Anonymous said...

nice one.beutyful poem...