දැනෙනා සැනසුම නිමක් නැතී

|

පැරකුම් සමුදුරු වැව් තාවුල්ලෙන්,,,
දිය බුo ගසන්න රoචු ගැසී,,,
ඉන්නා අතරෙදි හමුවූ හිමි නම,,,
කරුණාබර හදවතක් හිමී,,,
ඇසෙනා විට ඒ හිමිගේ බුදු බණ,,,
දැනෙනා සැනසුම නිමක් නැතී,,,
හඬන්නෙපා අම්මේ මo නාවට ,,,
මගෙ අම්මත් මතු නිවන් දකී,,,

රතු හාලෙන් සැදු කිරිපිඩු ගුළිකර,,,
කැව් හැටි මතකයි අම්මේ අදත්,,,
ඒ රස ආහර වලින් ඉවත්වී,,,
ලැබෙනා දෙය වළඳන්නෙ මමත්,,,
බවුන් වඩන්නට ගල්විහාරයේ,,,
බුදුරුව අබියස වඳින දිනක්,,,
සිහිවෙනවා අප්පච්චී සමගින්,,,
වදින්න ආ හැම පෝය දිනක්,,,

හේනට එන ඒ තුම්පත් රෑණම ,,,
අරණට එන මහ රැයක උනත්,,,
අම්මයි අප්පච්ච්යි සිහිවෙනවා ,,,
සෙනෙහස මතකයි දුන්නු මටත්,,,
අම්මේ ආයෙත් පන්සල් එන දින,,,
අප්පච්චී මැතු..රූ නූලක්,,,
අරගෙන ඇවිදින් අතේ බඳිනවද,,,
පුoචි නමට එය සෙත් පිරිතක්,,,

3 comments:

Anonymous said...

Oba nam maram kiwidek....!
Hadei pathlatama danena de kiyana....

ruwan kumara maddage said...

obata hugak sthuthi,,,me mata kawikamata asirwaada karana podi hamuduruwanta leewa kawiyak...

Anonymous said...

Hi my real name is Phil and I'm a medical meditate on guy fair trolling around here reading...I've got a hulking project on veneers coming up and have had to produce a milieu in the service of it...looking as a remedy for some contributors...anyone conscious anything take cosmetic veneers? Willing to contribute? I am compiling a check into @ getveneers.org. They are used to: conceal damaged, stained or misshaped surfaces of your teeth . I'm confident you know [b]cosmetic veneers[/b] are a routine that last wishes as make teeth look altogether natural.

They are a passable decision to improve the appearance of your front teeth.

[b]color[/b]
[b]size
shape
appearance.
more heavy-duty and color unalterable than bonding[/b]

The significant thing there veneers is they permit a hidebound propose to to long-lasting, major cosmetic changes. They can be acclimated to to swaddle a mixture of dental conditions that affect the front teeth including:

[b]Spaces between the teeth, diastemas
Awry or misshapen teeth
Broken or chipped teeth
Permanently stained or discolored teeth
Plain or stained fillings
Brighten teeth
Teeth discolored from medication or length of existence[/b]

If you are interested in contributing intelligence on porcelain veneers, please pop in: [url=http://getveneers.org]veneers[/url]