
සසර බැඳි පෙම අතරමගදිම,,,
නතර කෙරුණා නොසිතු විලසින් ,,,
වෙනත් කෙනෙකුගෙ සුරත අරගෙන,,,
වෙන්ම වූවා රටින් පිටමo,,,
සිළෝ සක් මැද මගුල් අරගත් දිනේදී ,,,
මා හැඬූ තරමින්,,,
හඬන්නට නෑ ගෙවූ දිවියේ,,,
තවත් දවසක එවන් අයුරින්,,,
නිවී සනසන සිතක් ලඟ හිඳ,,,
අදත්සැනසෙනනමුදු පෙමකින්,,,
ඒත් ඔබහට දුන්නු ගින්දර,,,
දනී මාසිත මටම යදිමින්,,,<
2 comments:
ලස්සනම ලස්සන පද ටිකක් ...
ජිවිතයේ සමහර දෙවල් තියනවා අපිට වලක්වන්න අමාරු දෙවල්...උරුම හිමිකම්.....මෙකතමයි ජිවිතේ.....
ඔයා කියන්නෙ ඇත්ත.අපේ ජීවිත වල සමහර දේවල් අපි අකමැති වුනත් කරන්න වෙනවා. ඒකට අපි හැමෝගෙම ජීවිත වලින් උදාහරන ගන්න පුලුවන් ..ස්තුතියි ඔයාට
Post a Comment