සැඳෑ රන්වන් පාටට,,,
අහස හැඩවෙන යාමෙක,,,
රෝස තිරිවානා කන්දට,,,
යමුද බුදු හිම් වඳිනට,,,
කලුදිය පොකුන පාමුළ,,,
සුදුවතින් සැරසී ඔබ,,,
නෙලූ සුදු ඕලු මල් ගෙන,,,
ඉන්න මගෙ පෙම් කුමරිය,,,
සුදු අසුගෙ පිට නැගි මම,,,
නුබව වත්තන් කරගෙන,,,
රෝස තිරිවානා බුදුරුව,,,
ළඟදි පතනව ඔබවම,,,
8 comments:
සුදු අසුගෙ පිට නැගි මම,,,
නුබව වත්තන් කරගෙන,,,
රෝස තිරිවානා බුදුරුව,,,
ළඟදි පතනව ඔබවම,,,
හරිම ලස්සනයි.කියන්න වචන නැ.
good..niyamai..elakiri...lassanai
නියමයි.....
දරුවගෙ අම්ම.
හරිම ලස්සන අදහසක්..දිගටම ලියන්න.සුබ පතනව ඔයාට...
නෙලු සුදු ඕලු මල්
මෙන්ම
පිවිතුරු නම් සිතත්
බුදුන් පමුල පැතු පැතුමන්
ඉටු වෙනවා සැබැවින්ම
ලස්සනයි දිගටම ලියන්න!!!
සැදෑ රන් වන් පාටින්
හිරු බැස යන මොහොතක
මා නෙලූ සුදු ඕලු මල් රැගෙන
රෝස තිරුවානා කන්ද මුදුනේ
බුදු සමිදු වඳිනට ඔබ හා එක්ව
බලා හිදිමි මම ඔබ එන තුරා...........
good...good...
http://www.hitadlk.com/
සැඳෑ රන්වන් පාටට,,,
අහස හැඩවෙන යාමෙක,,,
රෝස තිරිවානා කන්දට,,,
එන්නෙමි බුදුන් වඳිනට
ලස්සන පදපෙල. දිගටම ලියන්න.
Post a Comment