ගැට නාරී නුඹ හැඩකාරී

Friday, January 25, 2013 |
ගැට නාරී නුඹ හැඩකාරී,,,
මා හා හිනැහුන සුකුමාලී,,,
පෙම් සාරී හදවත යාවී,,,
මට වෙනවද පන සුව භාරී,,,


රතු සාරී ගත පටලාවී,,, ඉඟ සුඟ ලඟ කැටයම් බේරී,,, ඉවසාපන් හදවත වාවී,,, මල්සර නැටුමට හිත යාවී,,,   පිණි බේරෙන මල මත පාවී,,, මම වෙන්නම් බමරිඳු මාලී, නිලි නිළියෙන් දඟලන රේණූ,,
,,
කිති කවුනොත් නුඹ පිoකාරී,,,