
හැර දමා ගියත් ඔබ ,,,හිටි හැටියේ ඇවිදින්,,,
තොරතුරු විමසනවා,,,
ආදරේ හoගා,,,ආදරේ හින්දා,,,
මල් අකලට පරවී ගියාට සිත් යායේ,,,
ආයෙත් පුබුදිනවා,,,ඔබ ආවිට රහසේ,,,
ආදරේ හoගා,,,ආදරේ හින්දා,,,
කලු අහසේ සැඟවී ගියාට සඳ රහසේ,,,
ආයෙත් මතුවෙනවා,,,ඔබ දැක ගත් මොහොතේ,,,
ආදරේ හoගා,,,ආදරේ හින්දා....
2 comments:
ලස්සනයි රුවන් අයියේ....
නොලිය උන කවිය නුඹ
ආයෙත් ලියවෙනවා
නුඹෙ මතකය සිහි උනදා
ආදරේ හන්ගා.. ආදරේ හින්දා..
හරිම ලස්සනයි.දිගු ගමනකට සුබ පැතුමි!
Post a Comment