
මට සැනසෙන්න ....ඔය රත්තරන් වචන ටික ඇති,,,
ඔය අහින්සක ඇස් දෙක දැක්කම ඇති,,,
එත් මට ඔයතරම් ආදරේ කරන්නෙපා,,,
ආදරේ විඳින්න මේ පපුව තිබුනට,,,
ඔය ආදරේ රැකගන්න තැනක් නෑ,,,
අර බලන්න ,,,අර,,,
රුවැන්මැලි මහා සෑයේ සිලුමිණ තියෙනවනේ,,,
රුවන්මෑලි මහා සෑය ඔය සිලුමිණ රකිනවා වගේ,,,
මට තිබුනනම් ඔයාව ආරක්ෂා කරගන්න ,,,
මැනිකක් රකිනවා වගේ,,,
මන් ඔයාව රකිනවා,,,
එත් මට ඒතරම් වාසනාවක් ,,,පිනක්,,,නෑනෙ....






