Showing posts with label සිත ගාව. Show all posts
Showing posts with label සිත ගාව. Show all posts

සිත ගාව

| | 1 comments

ජිවිතය දිග වන්දනා ගමනක පියවර තබද්දී....
ලන්වීය ඔබ අහම්බෙන් මා සිතට
ඉපදිලා සෙනෙහසක්....
හද ගැබේ.... නුඹටත් හොරාම,,,
හැම නිමේෂයකම මා දකින්නේ ඔබම පමනයි....
එ තරමට මා හද ඔබට සෙනෙහෙබරයි....
සසල කලා හැමදාමත් ඔබ මා සිත
වශි වී ඇදුනා සෙනෙහස නුඹ නමින්
ඔය නෙතේ පැහැය දුටු විට....
හැම පැතුමක්ම.... මිලිනව යා නොදී රදවා ගත්තා හැකි තරමින්
සිත ගාව පිපුනු ඒ මල පරව යනු බලා සිටිය හැකිද???