චොක්ලට් කමු

| | 1 comments










කියන් සඳ සාවී,,,මගේ සඳ සාවී

| | 1 comments

නෙතේ කඳුලක් ඉහිරිලා,,,
ලයම ගල්ගැහිලා,,,
සුදු දෙකම්මුල් රතින් තැවිලා,,,
සුසුම් ලැම පිරිලා,,,
තරුද හඬනා නිශායාමයේ,,,
මහද දුක් විදිනා,,,මහද දුක් විදිනා,,,

දෙනෙත් වහගෙන නැවුම් මොහොතක,,,
ඔහුට ලන්වෙද්දී,,,
මාව අමතක වුනේ කොහොමද ,,,
කියන් සඳ සාවී,,,
කොහොම මoගල රැයක් ගෙවුවද ,,,
කියන් සඳ සාවී,,,මගේ සඳ සාවී,,,

රැයේ උණුසුම් සුසුම් තැවරුනු,,,
මොහොතෙදී මත්වී,,,
මාව අමතක කලේ කොහොමද,,,
කියන් සඳ සාවී,,,
ඔහුට ලoවී පෙමින් කීවේ ,,,
මොනාදෝ සාවී,,,,,,මගේ සඳ සාවී,,,

සමනළ උයන

| | 1 comments










මල් බලමු

| | 1 comments


















මල්වත්ත පැත්තට යමු

| | 0 comments »