අපට උරුම කඳුලුම විතරයි දේවී,,,,
ඔබේ සුවඳ මා සිත පීරයි යාවී,,,
ලoව ඉන්න පිo නැති හින්දයි පෑරී,,,
හිත් රිදෙන්නෙ කඳුලින් සුසුමින් බේරී,,,
දුර කඳු මුදුනින් එන ,,,සීතල මීදුම්,,,
මට කියයි නිතර ඔබේ නයණ තෙත්කළ කඳුලැල්,,,
හිරු උණා දමා එන උණුසුම් කිරණක රස්නෙන්,,,
දැනෙනවාද මා ළැම යට ඇවිලෙන ගිණිදැල් ,,,
සඳ මනාළි වී හැම රෑකම දුන් සුව සිසිළැල්,,,
හිරු මකා දමයි නිතරම අපෙ ප්‍රේමයෙ සැමරුම්,,,
හිත් උදම් වෙලා දුක් වින්දත් දෙතැනක ලසොවින්,,,
දුර නොයා ඉඳින් සොඳුරී ඔබ මා ගැන තරහින්,,
තෙමගුල සිහිකර බුදුහිමි නමදිමු,,,ලොවටම සාමය පතා සිතේ,,,
ලොවේ තිමිර පට නසා දමන්නට උදා දිනිදු ලොව අඳුර ඉරූ,,,
සිතට නිරාමිස සුවය ගෙනෙන්නට ලොව්තුරු බුදු නෙත ලොවට හෙලූ,,,
වැව් දිය රැළි මත රටා මැවෙන පිපි නෙලුමක් සඳ දිය සුවය විඳී,,,
නෙලා ගොසින් සිරි පතුල් මතට දී බුදුන් වඳිමු අද දිනේ අපි ,,,
තන්හා අශා රතී රඟාලා නාටක දැක්වූ අතර තුරේ,,,
කෙලිසුන් නසලා අශා හැරදා බුදුවුනු අප බුදු මහිම සඳේ,,,
ගුණ ගැන මතුරා මෙත් සිත් පතුරා කරුණා ගුන දම් ඇතිව සිතේ,,,
තෙමගුල සිහිකර බුදුහිමි නමදිමු,,,ලොවටම සාමය පතා සිතේ,,,
නෙලුමක් දැක්කත් සිදුහත් උපතෙහි අසිරිය සිහිවෙන වෙසක් දිනේ,,,,
නෑවෙන සඳරැස් අතුරින් පිය නැග පනසල් බුදුගෙයි යොමා නෙතේ,,,,
අප මහ මුනිදුන් පිරිනිවනට ගිය දිනයත් සිහිකර ගැහෙන සිතේ,,,
සම්මා සම්බුදු සරණ පතනු මැන එතෙර කරන්නට සසර මගේ,,,

හැඩකරයි සිරියාවයි රන් මල් කැකුළියා,,,
වන වදුලේ රතු කැකුළී මල්වරවී කියා,,,
රැහේ එවුන් මට කිව්වා සoවර වෙනු කියා,,,
බැඳි ආලේ ගැට කාලේ ඈ හැඳිනූ නියා,,,
සඳ පානේ මනලෝලේ ඉඟි බිඟිකම් කළා,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,
ලබු කොතලෙන් දිය නාගෙන ඈ යන එනු බලා,,,
උන් කාලේ සන්තානෙම සoවරකම් ගියා,,,
මහ හූරෝ ඈ පස්සෙන් වැදි කැකුළියො එවා,,,
තනිපoන්ගලමේ මුරුච්චි වෙන ඉඩ ඇහිරුවා,,,
ඇඳි සේලේ රැඳි මාලේ,,නිල් මල් අමුණලා,,,
හැඩකරයි සිරියාවයි රන් මල් කැකුළියා,,,
මල් මාලා පැළඳවාන කැන්දන් එනුබලා,,,
මo එන්නම් මහ හූරගෙ බහ විමසනු නියා,,,
රැහේ එවුන් මට කිව්වා සoවර වෙනු කියා,,,
බැඳි ආලේ ගැට කාලේ ඈ හැඳිනූ නියා,,,
සඳ පානේ මනලෝලේ ඉඟි බිඟිකම් කළා,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,
තෙතිඳිණණේ තෙතෙදිණන,,තෙතෙඳිණණේ,,,
ලබු කොතලෙන් දිය නාගෙන ඈ යන එනු බලා,,,
උන් කාලේ සන්තානෙම සoවරකම් ගියා,,,
මහ හූරෝ ඈ පස්සෙන් වැදි කැකුළියො එවා,,,
තනිපoන්ගලමේ මුරුච්චි වෙන ඉඩ ඇහිරුවා,,,
ඇඳි සේලේ රැඳි මාලේ,,නිල් මල් අමුණලා,,,
හැඩකරයි සිරියාවයි රන් මල් කැකුළියා,,,
මල් මාලා පැළඳවාන කැන්දන් එනුබලා,,,
මo එන්නම් මහ හූරගෙ බහ විමසනු නියා,,,
දෙනෙත් මත ඉනූ කඳුලක්
දෙනෙත් මත ඉනූ කඳුලක්,,,කොපුල් මත තෙමා,,,
සුරත් මත ගලා හැලුනේ ,,,ඔබෙ නමින් හඬා,,,
තලත් හද මගේ එතරම්,,,දුක් ගොඩක් ගෙනා,,,
ඔබෙන් තොර ලොවක් නොපෙනෙයි,,,ලඟ නැතත් මෙදා,,,
උයන් තුරු යටින් ලoවී,,,ගිය ගමන් එදා,,,
පෙමින් බැඳි සුරත් ලනoවී,,,උන් මතක සොයා,,,
ගිමන් පිරි ගමන් යයි සිත,,,යලිත් මා දවා,,,
යළිත් මා දවා,,,,,,,,,,,,,,,,,,,,,,
සිනා ගෙන ඇවිත් මාසිත් රඟහලක් කළා,,,
සින ගෙන ගිහින් යළි සිත මළගමක් වෙලා
ඒත් සිත සොයන්නේ ඔබෙ සුවඳ තමා,,
ඔබෙ සුවඳ තමා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

ආරාධනා
මනහාර සෞම්‍යයාමේ,,,
මදු මිහිරි රන්ජනාවී,,,
මියුරු තෙපුල් වශීකළා,,,
මා හද උම්මාදිණී,,,
කුoකුම තවරාලා,,,
අන්ජන ගල්වාලා,,,
මිහිරාවී,,ඉමු ලන්වී,,,
මහද යහනේ සැතපිලා,,,
සුන්දර රූසෝබනී,,
මන්දිරෙ මා හා වෙලී,,,
පෙම් සාගරේ ,,,රස මිහිර දී,,,
සැනසී රැඳෙනයි ආරාධනා
මදු මිහිරි රන්ජනාවී,,,
මියුරු තෙපුල් වශීකළා,,,
මා හද උම්මාදිණී,,,
කුoකුම තවරාලා,,,
අන්ජන ගල්වාලා,,,
මිහිරාවී,,ඉමු ලන්වී,,,
මහද යහනේ සැතපිලා,,,
සුන්දර රූසෝබනී,,
මන්දිරෙ මා හා වෙලී,,,
පෙම් සාගරේ ,,,රස මිහිර දී,,,
සැනසී රැඳෙනයි ආරාධනා
වැහි ලිහිණියේ නුඹ නාඩපන්,,,
වැහි ලිහිණියේ නුඹ නාඩපන්,,,
අස්වැන්න නෙලනා කාලයයි,,,
වැහි ඕනැවූ ගිම්හානයේ,,,
නුඹ නාඩන්න ඇයි කාරණේ,,,
හේනෙ පැල්පත පාලුවෙන්,,,
සුදු මැණිකෙ එයි මේ ගොම්මනේ,,,
වැහි වැටුනොතින් දැන් ඈ තෙමේයි,,,
නුඹ නාඩපන් නිස්කාරණේ,,,
කිරි වදිනවිට දලු ඉඟුරු මල්,,,
දුක් වින්දා මහ ගිම්හානයේ,,,
වැහි පොදක් එන වග කීවෙ නැති,,,
වැහි ලේණියේ දැන් නාඩපන්
අස්වැන්න නෙලනා කාලයයි,,,
වැහි ඕනැවූ ගිම්හානයේ,,,
නුඹ නාඩන්න ඇයි කාරණේ,,,
හේනෙ පැල්පත පාලුවෙන්,,,
සුදු මැණිකෙ එයි මේ ගොම්මනේ,,,
වැහි වැටුනොතින් දැන් ඈ තෙමේයි,,,
නුඹ නාඩපන් නිස්කාරණේ,,,
කිරි වදිනවිට දලු ඉඟුරු මල්,,,
දුක් වින්දා මහ ගිම්හානයේ,,,
වැහි පොදක් එන වග කීවෙ නැති,,,
වැහි ලේණියේ දැන් නාඩපන්
Subscribe to:
Posts (Atom)