දුකක් උහුලනු හැකිනම්....
පිළිගන්න මගෙ ආදරේ...
දිනෙක වෙන්වනු හැකිනම්...
ලන්වන්න මට ආදරී...
අහිමිවග ඉවසන්නම්...
එන්න ලන්වනු රහසින්...
ඔබව මන් සුරකින්නම්...
වෙන්ව යන දින වෙනකම්...
මා ඉන්නෙ සිහිනෙකනම්...
ඉතින් ඈතට යන්නම්...
ඔබේ පෙම නොදැනීනම්...
මෙලෙස නොලියමි ගී මන්...
අහින්සක ඔය හිතනම්...
එපා අසරණ වෙනුනම්...
මාකළේ වරදක්නම්...
දෙන්න රහසින් දඩුවම්...
දුක අහන්න කවුරුත් නැතිවිට...
සිත ගිනිගෙන දැවෙනා මොහොතක..
හදවත හඬනා සැම මොහොතක...
දුක අහන්න කවුරුත් නැතිවිට...
සිහියට නගුනේ ඔබ පමනයි....
අම්මේ ඔබ පමනයි...අම්මේ ඒ ඔබ පමනයි....
සයුරු හතක් දුර ඈතක උන්නද...
රැයක් දවාලක් නැතිවම වෙහෙසෙන...
වින්ද නිදහසම අහිමිව ගිය මට...
සිහිවෙනවා ඔබේ සුවඳම...
අම්මේ ඔබේ ගුන සුවඳම
හිම වැටෙනා සීතල කාලෙක...
හදවත් ගල්වූ මිනිසුන් ලඟ...
ගත සිත තලෙනා වැඩ යාමෙක..
සිහිවෙනවා ඔබේ සුවඳම...
අම්මේ ඔබේ ගුන සුවඳම...
ඔබ සිහිනෙක වෙලී එන්න
කාලය ඉතා වේගයෙන් ඉගිලයාවි...
මා අසරන කරනු එපා මේ තරම්ම...
මගෙ ආදරයටද මේ දඩුවම...
විදවන්නම් හැමදාමත් ඔබ නමින්...
පැවසිය හැකිනම්..මේ හැගුමන්...ඔබට....
තේරුම් ගත හැකිනම් මේ හිත...
කුරුටුගාමි මේ පත් ඉරුව මත...
නින්ද අහිමි මට...
එපමනයි සදාකල් සැනසීම.....
ඔබ සිහිනෙක වෙලී එන්න...
මේ අහිමි බව නොදැනෙන විලසට...
ඉඳින්නනම් එතකන්...විඳින්නම්...
මේ දුක් ලතැවුල්.....
මා අසරන කරනු එපා මේ තරම්ම...
මගෙ ආදරයටද මේ දඩුවම...
විදවන්නම් හැමදාමත් ඔබ නමින්...
පැවසිය හැකිනම්..මේ හැගුමන්...ඔබට....
තේරුම් ගත හැකිනම් මේ හිත...
කුරුටුගාමි මේ පත් ඉරුව මත...
නින්ද අහිමි මට...
එපමනයි සදාකල් සැනසීම.....
ඔබ සිහිනෙක වෙලී එන්න...
මේ අහිමි බව නොදැනෙන විලසට...
ඉඳින්නනම් එතකන්...විඳින්නම්...
මේ දුක් ලතැවුල්.....
ඉපදුනාට දිලිඳුවෙලා අම්මේ
ඉපදුනාට දිලිඳුවෙලා අම්මේ අපි මේතරම්...
යන්න එපා ගල්කඩන්න විඳවගන්න බෑ හිතින්...
මන්හින්දයි දුක්විඳින්නේ අම්මා අද ඔයතරම්...
ගල්කඩනව අම්මා හිත ගලක් කරන් දහදුකින්...
පාරුවෙ ලනු කැඩීගිහින් තාත්තා අද නැති සොවින්..
වාරුගන්න අම්මා අද විඳිනවා දුක්කඳ හිතින්...
ඒක වුනත් මිනිස්සුන්ගෙ ඇහැට ඇනෙන කටු ලෙසින්...
පාරුවෙන්ම එගොඩ ගියපු අයට දුකක් නෑඉතින්...
බාරවුනත් දෙවියන්ටම පාස්වෙන්න විභාගෙන්...
මාරපරාජය වාගෙයි දැනුනෙ ඉගෙනගැන්මනම්...
ආයෙවුනත් ඉගෙනගන්න යන්න හිතෙන් නැති තරම්...
අම්මා විඳින දුක දැක්කම ගල්වලටම කඹුරමින්...
යන්න එපා ගල්කඩන්න විඳවගන්න බෑ හිතින්...
මන්හින්දයි දුක්විඳින්නේ අම්මා අද ඔයතරම්...
ගල්කඩනව අම්මා හිත ගලක් කරන් දහදුකින්...
පාරුවෙ ලනු කැඩීගිහින් තාත්තා අද නැති සොවින්..
වාරුගන්න අම්මා අද විඳිනවා දුක්කඳ හිතින්...
ඒක වුනත් මිනිස්සුන්ගෙ ඇහැට ඇනෙන කටු ලෙසින්...
පාරුවෙන්ම එගොඩ ගියපු අයට දුකක් නෑඉතින්...
බාරවුනත් දෙවියන්ටම පාස්වෙන්න විභාගෙන්...
මාරපරාජය වාගෙයි දැනුනෙ ඉගෙනගැන්මනම්...
ආයෙවුනත් ඉගෙනගන්න යන්න හිතෙන් නැති තරම්...
අම්මා විඳින දුක දැක්කම ගල්වලටම කඹුරමින්...
ඔබේ ආදරේ
ඔබේ ආදරේ මල් යහනක්...
සුවද හමන මල් යහනක්..
ඒ මල් අතරින් හිතට ඇනෙනවා
දරන්න බැරිකටු ගානක්.
තරු එළිය වගෙයි ඔබෙ දෙනෙත් වලින්...
සෙනෙහස මවනා විට රෑට දුරින්...
හිරුඑළිය වගෙයි ඔබ දිවා සරෙන්...
හදට වේදනා රිදුම් ගෙනෙයි....
මහමෙරක් තරම් පානා සෙනෙහෙන්...
සිත් අහස හැඩයි දේදුනු පැහැයෙන්...
ඒ අහස වගේ ඔබ වෙනස්වෙවී...
සිත් මලුවට මහවැසි අකුණු ගෙනෙයි.
සුවද හමන මල් යහනක්..
ඒ මල් අතරින් හිතට ඇනෙනවා
දරන්න බැරිකටු ගානක්.
තරු එළිය වගෙයි ඔබෙ දෙනෙත් වලින්...
සෙනෙහස මවනා විට රෑට දුරින්...
හිරුඑළිය වගෙයි ඔබ දිවා සරෙන්...
හදට වේදනා රිදුම් ගෙනෙයි....
මහමෙරක් තරම් පානා සෙනෙහෙන්...
සිත් අහස හැඩයි දේදුනු පැහැයෙන්...
ඒ අහස වගේ ඔබ වෙනස්වෙවී...
සිත් මලුවට මහවැසි අකුණු ගෙනෙයි.
අද නැතත්
අප්පච්චී
සිල් සුවද හුරු නුඹේ ගාවින්...
අම්මා වෙන් වී ගියත් අප්පච්චී...
මන්මුලාවුනු පුංචි පුතුහට...
දුන්නු සෙනෙහස ඔබේයි අප්පච්චී...
කිරි සුවද මට අහිමි වු විටදී
නුඹේ ළයෙහි කිරි එරුනු බව...
දැනුනා අප්පච්චී...
කදුළු දැනෙයි මේ දෙනුවන් රිදිලා...
නුඹේ සුසුම් දැක අප්පච්චී...
සාගර වෙරළේ රලට වඩා මට...
බොහොම බරයි නුඹ විදි දුක්,,,
මේ විදිනා දුක පියෙකු විදින්නේ...
බුදු බව මතු පතනා විටදී...
ඔබේ සසුනේ පැවිදි ලබන්නට...
දෙන්න වරම් මට අප්පච්චී....
අම්මා වෙන් වී ගියත් අප්පච්චී...
මන්මුලාවුනු පුංචි පුතුහට...
දුන්නු සෙනෙහස ඔබේයි අප්පච්චී...
කිරි සුවද මට අහිමි වු විටදී
නුඹේ ළයෙහි කිරි එරුනු බව...
දැනුනා අප්පච්චී...
කදුළු දැනෙයි මේ දෙනුවන් රිදිලා...
නුඹේ සුසුම් දැක අප්පච්චී...
සාගර වෙරළේ රලට වඩා මට...
බොහොම බරයි නුඹ විදි දුක්,,,
මේ විදිනා දුක පියෙකු විදින්නේ...
බුදු බව මතු පතනා විටදී...
ඔබේ සසුනේ පැවිදි ලබන්නට...
දෙන්න වරම් මට අප්පච්චී....
පින්සාර හිතගාව..
පින්සාර හිතගාව ...
හැමදාම ලගඉන්න ...
නිල්පාට නෙතු අගින් ...
ආදරෙන් හිනෑහෙන්න ...
කවදද ඉඩදෙන්නෙ ...
නුඹ කීව ආදරේ ...
ඇති තරම් විදගන්න ...
වස්සාන ඉසබුවක ...
සත්සියක් අරවින්ද ...
සිත්විලේ පුබුදුවා ...
හදවතින් හෑමදෟම ...
මා ලගින් තනිවෙන්න ...
ඉක්මනින් ලන්වෙන්න ...
හැමදාම ලගඉන්න ...
නිල්පාට නෙතු අගින් ...
ආදරෙන් හිනෑහෙන්න ...
කවදද ඉඩදෙන්නෙ ...
නුඹ කීව ආදරේ ...
ඇති තරම් විදගන්න ...
වස්සාන ඉසබුවක ...
සත්සියක් අරවින්ද ...
සිත්විලේ පුබුදුවා ...
හදවතින් හෑමදෟම ...
මා ලගින් තනිවෙන්න ...
ඉක්මනින් ලන්වෙන්න ...
සිත ගාව
ජිවිතය දිග වන්දනා ගමනක පියවර තබද්දී....
ලන්වීය ඔබ අහම්බෙන් මා සිතට
ඉපදිලා සෙනෙහසක්....
හද ගැබේ.... නුඹටත් හොරාම,,,
හැම නිමේෂයකම මා දකින්නේ ඔබම පමනයි....
එ තරමට මා හද ඔබට සෙනෙහෙබරයි....
සසල කලා හැමදාමත් ඔබ මා සිත
වශි වී ඇදුනා සෙනෙහස නුඹ නමින්
ඔය නෙතේ පැහැය දුටු විට....
හැම පැතුමක්ම.... මිලිනව යා නොදී රදවා ගත්තා හැකි තරමින්
සිත ගාව පිපුනු ඒ මල පරව යනු බලා සිටිය හැකිද???
Subscribe to:
Posts (Atom)